කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ ආයතනය (අයිඑච්බී)
ලොව පිලිගත් ජාත්‍යන්තර තත්වයේ කොණ්ඩා සහ රූපලාවණ්‍ය පාඨමාලා
අප රට තුළදීම හැදෑරීමට අවස්ථා
ක්ෂේත්රයේ ඉහල ප්‍රවීණයන්ගෙන් ජාත්‍යන්තර මට්ටමේ හිසකෙස් සහ රූපලාවණ්‍ය ප්‍රායෝගික ,න්‍යාය දැනුම සමගින් ,ඔබට සාර්ථක උසස් වෘත්තීය තත්ත්වයක් සහතික කරමින් ලබා දෙන ජාත්‍යන්තර සහතිකය ලබා ගන්න.!
"ශ්‍රී ලංකාව හැරයාමකින් තොරව යුරෝපීය තත්වයන්ට අනුකූලව කොණ්ඩා සහ රූපලාවණ්‍ය අධ්‍යාපනය හැදෑරීමට සහ ජාත්‍යන්තර සහතික පත්‍ර ලබා ගැනීමට ඔබට අවස්ථාවක් ලබා දීම සදහා "
ලංකාවේ විවිධ කොණ්ඩා සහ රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතන වලින් ඔබට ලබා ගත හැකි පාඨමාලා බොහොමයක් තිබේ.නමුත් එම ආයතනය වලින් ලබා දෙන දැනුමේ ගුණාත්මකභාවය සමානද? වෘත්තිකයකු වීමට ඔවුන් ඔබට උදව් කරයිද? ක්ෂේත්රයේ ඉහල රැකියාවක් ඔවුන් ඔබට සහතික කරයිද ?
සමහර විට පිලිතුර නැත යන්නයි.
"IHB පාඨමාලා විෂය නිර්දේශය යුරෝපීය කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය පුහුණුකරුවන්ගේ සහ ප්රවීණයන්ගේ උපදෙස් සහ මගපෙන්වීමට අනුකූලව සියලු ඉගැන්වීම් ජාත්‍යන්තර මට්ටමෙන් සිදුකෙරේ ."
IHB අධ්‍යාපන නිර්මාතෘ නයනා කරුණාරත්න පවසයි
ඔබට ලංකාවෙන් බැහැර නොවී ,ජාත්‍යන්තර මට්ටමේ හිස්කෙස් සහ රූපලාවණ්‍ය අධ්‍යාපනයක් ලබා සැබෑ වෘත්තිකයකු වීමට අවස්ථාව ලබා දීම අපේ අරමුණයි.කොළඹ නගරය තුළ පිහිටා ඇති අප කොණ්ඩා සහ රූපලාවණ්‍ය ඇකඩමියෙන් අප විසින් ලබා දෙන කොණ්ඩා සහ රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා තෝරා ගැනීමේ අවස්ථාව දැන් ඔබට ඇත.
ජාත්‍යන්තරව පිලිගත් කොණ්ඩා සහ රූපලාවණ්‍ය අධ්‍යාපනය අවසන් කිරීමේදී ඔබ විසින් වැය කල මුදලට ඔබට මනා වටිනාකමක් ලැබෙනු ඇත .අපගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ උපදේශකයන්ගේ මගපෙන්වීම යටතේ ලබන පුහුණුව තුලින් ලංකාව තුළ හෝ විදේශයන්හි කොණ්ඩා සහ රූපලාවණ්‍ය
ක්ෂේත්රයේ උසස් මට්ටමේ රූපලාවණ්‍යගාරයක ,මනාලියන් හැඩගැන්වීමේ හා විවාහ මංගල ක්ෂේත්රය තුළ හෝ කොණ්ඩා සහ රූපලාවණ්‍ය ක්ෂේත්රයට අදාළ වෘත්තීයක් සහතික කර ගත හැක.
කාලයත් සමග ශ්‍රී ලංකාව තුළ පිහිටි අපගේ ප්‍රධාන මධ්‍යස්ථානයේ සිට අප විසින් ඉතා සාර්ථකව ඉන්දියාව තුළ අපගේ ශාඛා ජාලය විහිදූ අතර ඉන්දියාව තුළදී යුරෝපීය ප්‍රමිතියේ කොණ්ඩා සහ රූපලාවණ්‍ය අධ්‍යාපනයේ ප්රමුඛ අධිකාරික් ලෙස අප කීර්තියක් ලබයි.
මෑතකදී අප අප විසින් බංග්ලාදේශය සහ පාකිස්තානය වෙත අපගේ ශාඛා ජාලය පුලුල් කරන ලදී .
අපගේ ජාත්‍යන්තර තත්වයේ පිලිගත් කොණ්ඩා සහ රූපලාවණ්‍ය ආයතනය
තුළ දී ඔබට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමට අපි බලා සිටින්නෙමු .
IHB පාඨමාලා අතිශයින්ම වෙනස් වීමට බලපාන ප්‍රධාන හේතුන් 4.
පැය 300+
වඩා උපදේශකයන්ගේ මගපෙන්වීම යටතේ ලැබෙන ප්‍රායෝගික පුහුණුව
යුරෝපයේ මෙන්
ශ්‍රී ලංකාව තුළදී යුරෝපීය තත්වයේ විෂය නිර්දේශය
වැඩියෙන් උපයන්න
අනෙක් අයට වඩා ඔබගේ උසස් හැකියාව නිසා ,ඔබට වඩා හොඳ ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත
පෞද්ගලික උපදේශකයන්
අපගේ ආචාර්ය මණ්ඩලය සහ ආයතනය විසින් සිසුන්ගේ වෘත්තීය ජීවිතය පුරාවටම සහයෝගය ලබා දෙනු ඇත
IHB ගැන සිසුන්ගේ අදහස්
අපගේ පාඨමාලා
කොණ්ඩා මෝස්තර
පාඨමාලා
සෑම කෙනෙකුටම විවිධ මට්ටමේ කොණ්ඩා මෝස්තර පාඨමාලා අපි ලබා
දෙන්නෙමු.
කොණ්ඩා මෝස්තර සහයකයකු ලෙස ,කොණ්ඩා මෝස්තර ශිල්පියකු වීමට හෝ ක්ෂේත්රයේ වෘත්තිකයන් ලෙස රැකියා කරන අය සදහාද පාඨමාලා ඇත .
විෂයයන් :
කාන්තා කොණ්ඩා හැඩගැන්වීම,කොණ්ඩා කැපීම ,කෙස් වර්න ගැන්වීම ,ස්ට්‍රේට් කිරීම,පර්ම්ස් සහ තවත් බොහෝ දේ.
හැදෑරිය හැකි පාඨමාලා :
කොණ්ඩා මෝස්තර ඩිප්ලෝමා පාඨමාලාව
කොණ්ඩා මෝස්තර උසස් ඩිප්ලෝමා පාඨමාලාව
සිට ආරම්භ වේ
රුපියල් 95,000 යි
රූපලාවණ්‍ය
පාඨමාලා
ඔබ රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස වෘත්තියක් කිරීමට කැමති නම් ඒ සදහා පාඨමාලා ඇත .සැලෝන් සහයකයකු ,පුහුණුකරුවකු,සැලෝන් හිමිකරුවකු හෝ නිදහස් ශිල්පියකු වීමට කැමති ඔබ සදහා රූපලාවණ්‍ය පාඨමාලා ඇත .
විෂයයන් :
මැනිකියෝ,පෙඩිකියෝ,වැක්සින්,ත්‍රෙඩින්,මමේක් අප්,ෆේෂල් සේවාවන් ඇතුලු තවත් බොහෝ දේ.
හැදෑරිය හැකි පාඨමාලා :
රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව
රූපලාවණ්‍ය උසස් ඩිප්ලෝමා පාඨමාලාව
සිට ආරම්භ වේ
රුපියල් 65,000
මේක්
අප්
පාඨමාලා
ඔබ මේක් අප් ශිල්පියකු ලෙස වෘත්තීය කිරීමට කැමති නම් ඒ සදහා පාඨමාලා ඇත .මනාලියන් හැඩගැන්වීමේ ශිල්පියකු ,නිදහස් ශිල්පියකු ,සැලෝනයක රැකියාවක් හෝ මේක් අප් පුහුණුකරුවකු වීමට ඔබ කැමති නම් ඒ සදහා විවිධ පාඨමාලාවන් ඇත.
විෂයයන් :
විලාසිතා වේෂ නිරූපනය ,මනාලියන් හැඩගැන්වීම,අයි මේක් අප් සහ තවත් බොහෝ ශිල්පීය ක්‍රම.
හැදෑරිය හැකි පාඨමාලා :
මේක් අප් ඩිප්ලෝමා පාඨමාලාව
මේක් අප් උසස් ඩිප්ලෝමා පාඨමාලාව
විෂයයන්: විලාසිතා වේශ නිරූපණය, මනාලිය (බටහිර හා නැගෙනහිර) වේශ නිරූපණය, පැන්සල් ක්‍රම, ක්‍රීම් ක්‍රමය, අක්ෂි වේශ නිරූපණය සහ තවත් බොහෝ දේ.
ලබා ගත හැකි පාඨමාලා:
ඩිප්ලෝමා වේශ නිරූපණ පාඨමාලාව
උසස් ඩිප්ලෝමා වේශ නිරූපණ පාඨමාලාව
ආසන්න වශයෙන්
රුපියල් 75,000 යි